Thursday, August 31, 2017

සැප්තැම්බරය අැවිත් !


මේ අාදරණීය කියවීම "පාඨයකාගේ තෙවන අැසෙහි" සටහන් වුණේ 
පේරාදෙණිය උද්භිද උද්‍යානයේදී.

ඉතිං... මේ සැප්තැම්බරයේ මේ  සේයාරුව, අාදරණීය කියවීමක් පිණිසය !

8 comments:

  1. අවුරුදු දහයකට විතර කලින් අපිටත් ඔය සැප්තැම්බර් තිබුණ.දැන්නම් මාස දොළහම තියෙනවා....

    ReplyDelete
  2. ලංකාවේ දෙන්නෙක් ඔහොම හිටියනම් වෙඩි කනවා...

    ReplyDelete
    Replies
    1. ඈ බං ලිඛිතො... පේරාදෙණිය උද්භිද උද්‍යානය තියෙන්නේ ලංකාවෙ නෙවේද...

      Delete
    2. නෑ බං පාඨකයෝ... මම කිව්වේ මේ ඉංගිරිස් දෙන්නෙක් හින්ද. ලංකාවේ ජෝඩුවක් ඔහොම හිටියොත් විසිල් ගහල, බැනල එලවන්නේ.

      එක අතකට වැරැද්දකුත් නැහැ.. අර දේශා කියල තියෙන්නේ උන්දැටත් එහෙම හිටියම පොත කියවෙන්නේ නැතිය කියල. ඒ හින්ද වෙන්න ඇති සිරාවටම පොත කියෝන උන්ටවත් ඉන්න දෙන්නේ නැතුව ඇත්තේ.

      Delete
  3. ඔහොම හිටියම පොතේ පිටු දෙකක් වත් මටනං කියවන්න බෑ

    ReplyDelete
  4. සැප්තැම්බරය ආවා වගේ සතුටුයි ප්‍රභාත්ගේ පැමිණීම.

    ජයවේවා!!!

    ReplyDelete
  5. හීනයක් තමයි මේක ඇත්තට....නියමයි!

    ReplyDelete