Friday, September 8, 2017

'මකර තොරණ' සහ 'සමහර කමටහන්' ගැන සුබ පැතුම් !










ප්‍රභාත් ජයසිංහගේ
 'මකර තොරණ' කෙටිකතා සංග්‍රහයද, 
ලක්ශාන්ත අතුකෝරලගේ 
'සමහර කමටහන්' කාව්‍ය සංග්‍රහයද 
මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමිකරගෙන තිබේ. 

මේ කෘති දෙක විඳීමෙන් පසු 
කලකට පෙර මා ලියූ සටහන් දෙක මෙතැන....