Friday, September 8, 2017

'මකර තොරණ' සහ 'සමහර කමටහන්' ගැන සුබ පැතුම් !










ප්‍රභාත් ජයසිංහගේ
 'මකර තොරණ' කෙටිකතා සංග්‍රහයද, 
ලක්ශාන්ත අතුකෝරලගේ 
'සමහර කමටහන්' කාව්‍ය සංග්‍රහයද 
මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමිකරගෙන තිබේ. 

මේ කෘති දෙක විඳීමෙන් පසු 
කලකට පෙර මා ලියූ සටහන් දෙක මෙතැන....

Thursday, August 31, 2017

සැප්තැම්බරය අැවිත් !


මේ අාදරණීය කියවීම "පාඨයකාගේ තෙවන අැසෙහි" සටහන් වුණේ 
පේරාදෙණිය උද්භිද උද්‍යානයේදී.

ඉතිං... මේ සැප්තැම්බරයේ මේ  සේයාරුව, අාදරණීය කියවීමක් පිණිසය !