මා විසින් රචිත ''ශ්‍රී ලාංතේය පාරිභාේගික ජීවන රටා සහ මුද්‍රිත මාධ්‍ය වෙළෙඳ දැන්වීම්" කෘතිය සම්බන්ධව Lanka Lead
News වෙබ් අඩවිය සමග පැවති සම්මුඛ සාකච්ඡාව පහත පළ වේ.
පුරවැසි කොලම
June 24, 2020 9:39 am | Lanka Lead
News
සාහිත්‍ය
නිර්මාණකරුවකු, නිදහස් පුවත්පත්කලාවේදියකු, සන්නිවේදන පර්යේෂකයකු හා බ්ලොග් රචකයකු වන ප‍්‍රභාත් චින්තක මීගොඩගේ විසින් රචිත නවතම පර්යේෂණ කෘතිය වන ”ශ‍්‍රී ලාංකේය
පාරිභෝගික ජීවන රටා සහ මුද්‍රිත මාධ්‍ය වෙළෙඳ දැන්වීම්”, මෑතකදී ප‍්‍රකාශයට පත් විණි. ඔහු සමග කළ මේ සංවාදය ඒ නිමිත්තෙනි.