tag:blogger.com,1999:blog-5677286924066288504.post666037115526566369..comments2023-04-07T05:17:31.105-07:00Comments on පාඨයකාගේ පිටුව: අැඩොල්ෆ් හිට්ලර් ලලිත කලා විද්‍යායතනයේ ප්‍රවේශ විභාගය සමත් වූවා නම්....!ප්‍රභාත් චින්තක මීගොඩගේ http://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-5677286924066288504.post-40464731173147570312019-11-04T04:18:13.922-08:002019-11-04T04:18:13.922-08:00පාඨ - යකා වෙත ලියා දන්වන වගනම් . . . .
ඔබගේ සලාද...පාඨ - යකා වෙත ලියා දන්වන වගනම් . . . .

ඔබගේ සලාදය ඉතාමත් රසවත්ය. එහි විවිධ වූ රසවත් පළතුරු හමුවිය. එහෙත් කියවන්නට වෙලාව හරස් වූ නිසා නිදහසේ කියවා ලියන්නම්. මා කොමෙන්ට් නොදාන පාඨකයෙක්මි. එයට ප්‍රධාන හේතුව වන්නේ මා "කෙටි කතා" නොදන්නා බැවින්ය. දිගු කතා ලියන්නට වේලාව හරස් වන තැන නොලියාම ඉන්නෙමි. මෙය මා දකින්නේ "අළුත් ණය පරණ වෙන්න තබා පරණ ණය නොගෙවා හැරීම!" වැනි අපභ්‍රංසයකි!

මේ ලිපියේ මා කියැවූයේ මාතෘකාව පමණි. බැලුවේ සිතුවම් පමණි. ඒ තුල සිට මෙසේ ලියමි.
හිට්ලර් නිර්මාණය වන්නේ ඔහුව සමාජය විසින් ප්‍රථික්ෂේප කිරීම තුලින් යැයි සිතීම තරමක ගැටළුවකි. මන්ද හිට්ලර් හට තම නාසිවාදය වැපිරීමට සුදුසු කෙත් බිමක් එකල ජර්මනිය තුල නිර්මාණය වී තිබුනි. චරිතයක් ලෙස "හිට්ලර්" එතැනට නායකත්වය නොදුන්නද එම චරිතය සඳහා වෙනත් නළුවෙකු වේදිකාව මතට නැංවීමට එකල ජර්මානුවන් බලා සිටියහ. ඔබට මම යෝජනා කරණවා "නාසීන්ගේ කතාව " පොත කියවන ලෙස. එහි මෙම අවස්ථාව්; යුගයේ අවශ්‍යතාවයක් ලෙස පැවතුනු අයුරු කදිමට ලියා තිබෙනවා. මා නැවතත් එන්නම් ඔබේ මාතෘකාවට හා කියන්නට තැතැනූ කථාවට. "ඔව් එය එසේ සිදු උනා නම් හිට්ලර් නමැති කලා කරුවාගේ කලා කෘථීන් රස බැලීමේ සුන්දර අවස්ථාවක් අපට හිමි වන්නට තිබුනා!" නමුත් යුදෙව් ඝාතනය එකල ජර්මනියේ යුගයේ අවශ්‍යතාවයක්!(අපි කැමති උනත් අකමැති උනත්!) ස්තූතියි.Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-5677286924066288504.post-77645326554590714732016-10-26T19:36:32.117-07:002016-10-26T19:36:32.117-07:00ඔව් රේණු. ඒ මොහොතේ පුද්ගලබද්ධ කුඩා අහම්බ සිදුව...ඔව් රේණු. ඒ මොහොතේ පුද්ගලබද්ධ කුඩා අහම්බ සිදුවීම් විසින් පසුකාලීනව ලෝක ඉතිහාසයේ සිදු කර අැති හැරවුම් නම් කොතෙක්ද? හිට්ලර්ට එදා ඒ අවස්ථාව නොදීම සම්බන්ධව සමාජයට වගකීමක් තිබෙනවා. අපේ රටේ අධ්‍යාපන ක්‍රමයත් අවස්ථා ලබාදීමට වඩා අවස්ථා අහිමි කිරීමට වැඩි නැඹුරුවක් සහිත එකක්. ඒවායේ සමාජීයය ප්‍රතිඵල සාධනීය වන්නේ නැහැ.
මගේ දුවත් ගොඩක් කියවනවා. ලියනවා. පුතත් අක්කාගේ කියවීම අනුගමනය කරනවා. අැත්ත ඔවුන්ගේ හැකියාවන්ට නිදහසේ දැල්වෙන්න අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය සම්පාදනය කිරීම දෙමව්පියන් වශයෙන් අප කරනවා. නමුත් රේණු පෞද්ගලිකව දෙමව්පියන්ට එබඳු හැකියාවන් අඩු, එහෙත් දක්ෂ දරුවන්ට කොතෙක් නම් මේ ක්‍රමය තුළ අවස්ථා අහිමි වෙනවද? හෙට දවසේ ලස්සන ලෝකයක් කියන එක අපි අපිවම රවටාගන්න මායාවක් නොවේද?ප්‍රභාත් චින්තක මීගොඩගේ https://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comtag:blogger.com,1999:blog-5677286924066288504.post-60810315949801221312016-10-26T19:19:55.454-07:002016-10-26T19:19:55.454-07:00ඝාතකයින්ගේ සංඛ්‍යාලේඛන සම්බන්ධ විවිධ විවාද තිබෙන...ඝාතකයින්ගේ සංඛ්‍යාලේඛන සම්බන්ධ විවිධ විවාද තිබෙන බව අැත්ත. චීනයේ සංස්කෘතික විප්ලව සමයේ සිදු කළ ඝාතන හිතාගන්න බැරි තරම් අමානුෂිකයි.
නමුත් මට මතු කරන්නට අවශ්‍ය වුණේ මිනිසකුට සමාජයීයව අවස්ථා අහිමි කිරීම තුළ ඔහු ඊට පෙරළා ප්‍රතිචාර දක්වන විදිය, මේ මොහොතේ අහඹු සරල සිදුවීමක් පවා යම් අනාගත මොහොතක් තුළ ප්‍රකාශයට පත් විය හැකි බිහිසුණු අාකාරය, අපේ රටෙත් අධ්‍යාපන ක්‍රමය තුළින් පිටමං කෙරෙන මිනිසුන් සිය හැකියාවන් සඟවාගෙන, සමාජ විරෝධී හා වෙෙරී මානසිකත්වයකින් කටයුතු කිරීමට අැති ඉඩකඩ ගැන... වැනි කාරණා ටිකක්. හිට්ලර්ගේ පරිණාමය දිහා වෙනස් කෝණයකින් බැලීමෙන් ඒ අත්දැකීම සමාජයට හිතකර ප්‍රවේශයක් ලෙස යොදාගැනීම අවශ්‍යයි කියා මම හිතනවා.
ස්තූතියි මධ්‍යස්ථ මතධාරියා මෙහි ගොඩවැදුනට.ප්‍රභාත් චින්තක මීගොඩගේ https://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comtag:blogger.com,1999:blog-5677286924066288504.post-79596358713030665632016-10-26T19:03:27.809-07:002016-10-26T19:03:27.809-07:00ස්තූතියි මිථිල අදහස් දැක්වීම ගැන.ස්තූතියි මිථිල අදහස් දැක්වීම ගැන.ප්‍රභාත් චින්තක මීගොඩගේ https://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comtag:blogger.com,1999:blog-5677286924066288504.post-69679926063201851712016-10-26T03:00:42.461-07:002016-10-26T03:00:42.461-07:00සිහිනයක් බිඳ වැටුණු විට අපරාධකරුවන් බිහිවන බවට මීට...සිහිනයක් බිඳ වැටුණු විට අපරාධකරුවන් බිහිවන බවට මීටත් වඩා උදාහරණ කොහෙන්ද? එදා හිට්ලර් චිත්‍ර ශිල්පය උගත්තා නම් අද සමහර විට කළා ගාර වලට වැඩි අපි ඔහුගේ නිර්මාණ අගය කරනවුන් අතර හින්දිවී..ලෝක ඉතිහාසය මොනතරම් වෙනස් වන්නට තිබුනාද..අපට ගන්නට හැකි පාඩම..ඔබේ දරුවා දක්ෂ සහ ප්‍රිය කරන විෂයයන් වලට ඔවුනට නිදහසේ ලං වන්න ඉඩ හරින්න එයට අවශ්‍ය දා සම්පාදනය කරන්න..හෙට දවසේ ලස්සන ලෝකයක් ගොඩ නැගේවි..Renuka Wimalarathnahttps://www.blogger.com/profile/14220296088331523190noreply@blogger.comtag:blogger.com,1999:blog-5677286924066288504.post-13227417809837391292016-10-25T21:47:34.785-07:002016-10-25T21:47:34.785-07:00මානව ඉතිහාසය පුරාම සිටි දරුණුම ඝාතකයා මාවෝ සේතුන් ...මානව ඉතිහාසය පුරාම සිටි දරුණුම ඝාතකයා මාවෝ සේතුන් දෙවෙනියා ස්ටාලින් තුන්වෙනියා කොලොම්බස්yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-5677286924066288504.post-26424534902891625812016-10-25T20:09:02.345-07:002016-10-25T20:09:02.345-07:00//මානව ඉතිහාසයේ දරුණුත ම මිනිස් සංහාරයට // ඔහොම ක...//මානව ඉතිහාසයේ දරුණුත ම මිනිස් සංහාරයට // ඔහොම කීවට මාඕ සේ තුං, ස්ටාර්ලිං වගේ අය ඔයිට වඩා මරලා තියෙනවා...

ගොඩක් වටින ලිපියක්... හිට්ලර්ගේ ජීවිතයෙන් දැනට උනත් ගොඩක් ආදර්ශ ලබාගන්න පුලුවන් බව අමතක කරන්න එපා...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com