tag:blogger.com,1999:blog-5677286924066288504.post5696314489763526218..comments2023-04-07T05:17:31.105-07:00Comments on පාඨයකාගේ පිටුව: සිංහල කෙටිකතා කලාවේ 'දයාසේන ගුණසිංහ ලකුණ'ප්‍රභාත් චින්තක මීගොඩගේ http://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-5677286924066288504.post-42203875744880609842022-07-24T02:59:35.737-07:002022-07-24T02:59:35.737-07:00අලුත් පරම්පරාව වෙනුවෙන් දයාසේන ගුණසිංහයන්ගේ කෘති න...අලුත් පරම්පරාව වෙනුවෙන් දයාසේන ගුණසිංහයන්ගේ කෘති නැවත මුද්රණට වැඩපිළිවෙළක් හදන්න පුලුවන් නම් වටිනව... කවිය , කෙටිකතාව , තීරුලිපි ක්ශේත්‍රවල ඔහුගේ දායකත්වය ආවර්ජනය කළ යුතුයි..Subhashitha lakminahttps://www.blogger.com/profile/07151156685611666652noreply@blogger.comtag:blogger.com,1999:blog-5677286924066288504.post-63285617123632487952016-06-16T22:29:37.878-07:002016-06-16T22:29:37.878-07:00අනිවාර්යයෙන් මේ ඔක්තෝබරයේ ඔහුගේ මතකය අලුත් කර ගනි...අනිවාර්යයෙන් මේ ඔක්තෝබරයේ ඔහුගේ මතකය අලුත් කර ගනිමු.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-5677286924066288504.post-23096331764014436642016-06-16T22:27:34.073-07:002016-06-16T22:27:34.073-07:00අනිවාර්යයෙන් මේ ඔක්තෝබරයේ ඔහුගේ මතකය අලුත් කර ගනි...අනිවාර්යයෙන් මේ ඔක්තෝබරයේ ඔහුගේ මතකය අලුත් කර ගනිමු.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-5677286924066288504.post-63333361621464464872016-06-06T18:40:39.916-07:002016-06-06T18:40:39.916-07:00ලිපිය කියවූවාට ස්තූතියි හෙන්රි අයියෙ. ගුණසිංහ මහත්...ලිපිය කියවූවාට ස්තූතියි හෙන්රි අයියෙ. ගුණසිංහ මහත්තයා මිය ගිහින් අවුරුදු විස්සක් වෙනවා. ඒත් ඔහු ගැන කතා කරන්න අපේ පුවත්පත් කලාවේදීන් තුළ තියෙන්නේ බයක් සහ කුහකකමක්. මට හිතෙන්නෙ කවියේ, කෙටිකතාවේ වගේම තීරුලිපියෙත් ඔහුගේ පරිච්ඡේදය විශිෂ්ටයි. ඔබ අැතුළු පරම්පරාවට ගුණසිංහ මහත්තයා වෙනුවෙන් මේ ඔක්තෝබරයෙ යමක් කරන්න පුලුවන්නම් ඉතාම වටිනවා. මම සිව්දෙස සඟරාවට ලියන්න පටන්ගත්තේ 1995 විතර. ඔහුගේ සෙවණ ලැබූ අන්තිම පරම්පරාවේ සාමාජිකයෙක්. අැත්තටම මා ලියූ පළමු කෙටිකතාවට රුහුණු විශ්ව විද්‍යාලයේ කලා උළෙලකදී ගුණසිංහ මහත්තයා දෙවන ස්ථානය ලබා දී තිබුණා. ඒක මට ලියන්න ලොකු ධෙෙර්යයක් වුණා. ඒක අමූර්ත ශෙෙලියෙන් ලියූ කෙටිකතාවක්. වෙනත් අයකු නම් ඒවැනි ශෙෙලියේ කෙටිකතාවක් පහසුවෙන් නොසලකා හරින්නට තිබුනා. අලුත් පරම්පරාවට අත දීමේ ඔහුගේ විශිෂ්ට ගුණය අමතක කරන්න බැහැ.ප්‍රභාත් චින්තක මීගොඩගේ https://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comtag:blogger.com,1999:blog-5677286924066288504.post-28017095901600984552016-06-05T03:35:42.508-07:002016-06-05T03:35:42.508-07:00දයාසේන ගුණසිංහයන් වැනි අදීන ලේඛකයෙකුගේ කෙටිකතාව කල...දයාසේන ගුණසිංහයන් වැනි අදීන ලේඛකයෙකුගේ කෙටිකතාව කලාව මතු නොව සමස්ථ නිර්මාණ කලාවම වත්මනෙහි ලේඛනයේ යෙදෙන්නන්ට ආදර්ශයක්.. ඒ නිසා මේ ලිපිය හරිම වටිනවා. මගේ කෙටිකතා රචනයටත් ගුණසිංහයන් බලපෑමක් වුණා.<br />එතුමන් දැයෙන් සමුගද්දී මගේ දෙවෙනි කෙටිකතා පොතේ අත්පිටපත එතුමන්ගේ මේසය මත තිබුණා.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.com