tag:blogger.com,1999:blog-5677286924066288504.post3200052744147581788..comments2023-04-07T05:17:31.105-07:00Comments on පාඨයකාගේ පිටුව: ''තියුණු අසිපතක සෙවණ යට'' - කැඩපත අභිමුව සිට...ප්‍රභාත් චින්තක මීගොඩගේ http://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-5677286924066288504.post-15986998472597796982016-09-27T22:27:44.608-07:002016-09-27T22:27:44.608-07:00සොයාගෙන කියවන්න නිම්නි. ඒ ගැන ඔබටත් බොහෝ දේ ල...සොයාගෙන කියවන්න නිම්නි. ඒ ගැන ඔබටත් බොහෝ දේ ලියන්න පුළුවන් වේවි. මේ මොහොතේ ඒ සංවාදය, කතිකාව සමාජයට අත්‍යවශ්‍යයි.ප්‍රභාත් චින්තක මීගොඩගේ https://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comtag:blogger.com,1999:blog-5677286924066288504.post-46703023449017656122016-09-18T01:55:21.131-07:002016-09-18T01:55:21.131-07:00හොයාගෙන කියවන්න හිතුනා, ඒත් මම ආසා නැ යුද්ධ කතා කි...හොයාගෙන කියවන්න හිතුනා, ඒත් මම ආසා නැ යුද්ධ කතා කියවන්න.. මම විස්වාස කරන්නේ හැමෝම සමාන තලයකට ගෙන්න පුලුවන් සාමයෙන් විතරයි..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-5677286924066288504.post-13889585195717164402016-07-29T21:16:38.140-07:002016-07-29T21:16:38.140-07:00සැබැවි, රන්සකු. අත්දැකීමෙන්ම දනිමි. පොත වඩාත් දැන...සැබැවි, රන්සකු. අත්දැකීමෙන්ම දනිමි. පොත වඩාත් දැනුනේද,ඒ ගැන ලිවිය යුතුම බව හැඟුණේද එබැවිනි.ප්‍රභාත් චින්තක මීගොඩගේ https://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comtag:blogger.com,1999:blog-5677286924066288504.post-48013759224514919752016-07-29T20:59:31.497-07:002016-07-29T20:59:31.497-07:00satan karna aya athara witharak nowe deshapalanaya...satan karna aya athara witharak nowe deshapalanaya krana ayath mehemayi, JVP samajikayage thathwayath meyamayi.රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-5677286924066288504.post-33398369185761443602016-07-29T04:52:08.189-07:002016-07-29T04:52:08.189-07:00අපි කියවිය යුතුවම පොතක් කවිඳු.අපි කියවිය යුතුවම පොතක් කවිඳු.ප්‍රභාත් චින්තක මීගොඩගේ https://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comtag:blogger.com,1999:blog-5677286924066288504.post-73198064878320020102016-07-29T04:44:27.932-07:002016-07-29T04:44:27.932-07:00මමත් මේකේ කොපියක් එවන්න කිව්වා අපේ බ්ලොග් ලියන හ...මමත් මේකේ කොපියක් එවන්න කිව්වා අපේ බ්ලොග් ලියන හිතවතෙකුට... ආශාවෙන් බලාගෙන ඉන්නවා කියවන්න Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-5677286924066288504.post-81498676065892906882016-07-29T02:10:07.801-07:002016-07-29T02:10:07.801-07:00ස්තූතියි සහෝ. පොත බරපතළ විදියටම මටත් වැදුණා. හෘ...ස්තූතියි සහෝ. පොත බරපතළ විදියටම මටත් වැදුණා. හෘදය සාක්ෂියට එකඟව පොතට ඒ සාධාරණය ඉටු විය යුතු බව දැනුණා. ඒක මා අතපසු නොකළ යුතු සමාජ වගකීමක් ඉටු කිරීමක් බව හිතුණා.ප්‍රභාත් චින්තක මීගොඩගේ https://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comtag:blogger.com,1999:blog-5677286924066288504.post-84545548017561578832016-07-29T01:59:57.913-07:002016-07-29T01:59:57.913-07:00මේ පොත ගැන මා කියවූ හොඳම කියවීම...මේ පොත ගැන මා කියවූ හොඳම කියවීම...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5677286924066288504.post-58133327620984237552016-07-28T18:53:14.109-07:002016-07-28T18:53:14.109-07:00ඔව් ලලිත්. සමාජයක් ලෙස අපට අප ගැන දහස් වතාවක් නැවත...ඔව් ලලිත්. සමාජයක් ලෙස අපට අප ගැන දහස් වතාවක් නැවත නැවත සිතන්න මේ පොත බල කරනවා.<br />ප්‍රභාත් චින්තක මීගොඩගේ https://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comtag:blogger.com,1999:blog-5677286924066288504.post-80972228561092179022016-07-28T05:03:43.731-07:002016-07-28T05:03:43.731-07:00මේ පොතෙන් සමාජයට දෙන පණිවිඩය බොහොම වැදගත්...මේ පොතෙන් සමාජයට දෙන පණිවිඩය බොහොම වැදගත්...Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.com