tag:blogger.com,1999:blog-5677286924066288504.post3052740168851517731..comments2023-04-07T05:17:31.105-07:00Comments on පාඨයකාගේ පිටුව: සේනක බිබිලේ : යුගයේ මිනිසා සොයායාමප්රභාත් චින්තක මීගොඩගේ http://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-5677286924066288504.post-58210396793141445982019-10-08T20:53:16.043-07:002019-10-08T20:53:16.043-07:00ඔව් මමත් හරිම ආසාවෙන් ඒ ලිපි කියැවූ කෙනෙක්. ස්තූති...ඔව් මමත් හරිම ආසාවෙන් ඒ ලිපි කියැවූ කෙනෙක්. ස්තූතියි. සේනක බිබිලේ මහතා මගේත් වීරයෙක්. අමිත් මුනිඳ්රදාස මහතා තවත් වීරයෙක්. හරිම කණගාටුයි ඔවුන් දේශපාලනික උවමනා මත අකාලයේ වියෝ වීම ගැන. ස්තූතියි ඔබට මේ ලිපියෙන් සේනක බිබිලේ මැතිතුමාව සිහිකැඳවීම ගැන.Sri Lankan-African Angelhttps://www.blogger.com/profile/08779225902171210212noreply@blogger.comtag:blogger.com,1999:blog-5677286924066288504.post-37095995316361389712016-06-15T18:43:39.509-07:002016-06-15T18:43:39.509-07:00අැත්තටම මට දැනුණු විදියට වෙෙද්‍ය රන්වැල්ල වෙෙද්‍ය ...අැත්තටම මට දැනුණු විදියට වෙෙද්‍ය රන්වැල්ල වෙෙද්‍ය වෘත්තිය අාභරණයක් කරගත් පුද්ගලයෙක් නෙවෙයි. ඔහු වෙෙද්‍ය වෘත්තියට අාභරණයක්.සරල, චාම් මනුෂ්‍යයෙක්. නමුත් ඔහු තුළ ජීවත් වූ සමාජයීය මිනිසා දැවැන්තයෙක්. ඔහු වැනි වෙෙද්‍යවරුන්, විද්වතුන් මේ රටට වැඩි වැඩියෙන් අවශ්‍ය යුගයක ඔහුගේ අකල් මරණය දරාගත නොහැකි තරම් දුකට කරුණක්.<br /><br />ස්තූතියි සා රස. වෙෙද්‍ය බිබිලේ ගැන වගේම වෙෙද්‍ය රන්වැල්ලගේ සාකච්ඡාවත් කියවූවාට.ප්‍රභාත් චින්තක මීගොඩගේ https://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comtag:blogger.com,1999:blog-5677286924066288504.post-3495779329887174002016-06-15T06:23:27.416-07:002016-06-15T06:23:27.416-07:00සන්ජීව රන්වැල්ල මා සමග එක පන්තියේ ඉගෙනගත් පාසල් මි...සන්ජීව රන්වැල්ල මා සමග එක පන්තියේ ඉගෙනගත් පාසල් මිතුරෙක්!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-5677286924066288504.post-83021690371111054272016-06-15T02:55:20.131-07:002016-06-15T02:55:20.131-07:00ස්තූතියි ලලිත්.
ඇත්තටම දෙනගම සිරිවර්ධන මහතා ඉන්ප...ස්තූතියි ලලිත්. <br />ඇත්තටම දෙනගම සිරිවර්ධන මහතා ඉන්පසුව 'විදුසර'ට මහාචාර්ය ඔස්මන්ඩ් ජයරත්න, මහාචාර්ය බී.ඒ. අබේවික්‍රම ගැනත් ලිපි මාලාවක් ලිවුවා ඔබට මතක අැති. මමත් ඉතාම අාශාවෙන් ඒ ලිපි කියෙවුවෙ. ඒ වගේ පුවත්පත්කලා භාවිතයක් අද නැති නිසා කණගාටුයි. ප්‍රභාත් චින්තක මීගොඩගේ https://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comtag:blogger.com,1999:blog-5677286924066288504.post-19167245508645940472016-06-15T01:43:01.369-07:002016-06-15T01:43:01.369-07:00විදුසරේ ලිපිය මමත් ආසාවෙන් කියවල තියෙනවා. වටිනා ලි...විදුසරේ ලිපිය මමත් ආසාවෙන් කියවල තියෙනවා. වටිනා ලිපියක්....Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.com