Thursday, December 29, 2016

සමුගැනීම


මතු යම් දිනෙක
යළි මෙහි මුණ ගැසෙන තුරූ


'ඉතිං අායුබෝවන්'
බ්ලොග්වරුනි ගරූ !

2 comments:

  1. දකිමි බ්ලොගයෙ හැම දිනකම හරය දැරූ
    කරමි සොයුර ඒ ලිපි ලියු නුඹට ගරූ
    පතමි සුභම සඟවාගෙන කඳුළු තරූ
    හිඳිමි බලන් යළි මෙහි ගොඩ වදින තුරු......

    එක් බ්ලොග් සොහොයුරියක් ගිය සතියෙ ගියා. දැන් ප්‍රභාත් යනවා. ඒත් අපේ මතක හැමදාමත් තියෙයි.
    සුභ පැතුම් සහෝ....

    ජයවේවා!!!

    ReplyDelete
  2. මතු යම් දිනෙක හමුවෙන තුරු කියලා ලියලා තියෙන නිසා ඒ දවස වැඩි ඈතක් නොවේ යැයි සිතමි සහ පතමි.

    ReplyDelete